Pages

Payza

      මම දැන් කියන්නෙ Payza කියන අන්තර්ජාල බැංකුව ගැන.මේක හරියට Paypal වගේ තමයි. ඒත් Paypal තරම් සංකීර්ණ  නෑ. හරිමසරලයි.[ Payza Account එකක් හදාගන්න මෙතන Click කරන්න].අපි Neobux එකෙන් හොයන සල්ලි මේ Payza Account එකට Transfer කරන්න පුළුවන්.ඒකට ඔයාගෙ Neobux Account එකේ 2$ ක් එකතුවන්න ඕනෙ.Neobux එකේ සල්ලි Payza එකට එවලා Payza Balance එක 20$ ක් වුණාම ගෙදරට සල්ලි එව්වැහැකි.[Check එකකින්] ඒ සල්ලි එන්නෙ ඔයා Payza එකට දාල තියෙන Address එකට.ඒ නිසා ඔයා Payza Account එක හදන්න ඕනෙ ඇත්ත තොරතුරු දාලා.ඔයාට ඕනනම් ඔයාගෙ Bank Account එකට සල්ලි ගන්නත් පුළුවන්.Payza Account එකක් හදන්න එච්චර අමාරු නෑ..Neobux Account එකක් හදනවා වගේ තමයි.ඔයා තෝරගන්න ඕන Personal Starter Account එකක්.Account එක හදනකොට Transaction PIN එකක් ඉල්ලුවොත් ඒකට ඔයාට මතක හිටින ඕනම අංක 5ක් ගහන්න.Payza එකෙන් සල්ලි ගන්නකොටයි ඒකට සල්ලි දාකොටයි මේ PIN එක ඕනෙවෙනවා.Payza Account එකක් හදාගන්න මෙතන Click කරන්න


Create a Payza Account Now...!

0 comments:

Post a Comment