Pages

Saturday, May 19, 2012

සල්ලි හොයාගන්න

   My Money Center වෙත ආපු ඔයාලව ආයුබෝවන් කියල පිළිගන්නව. ඔයාල මේ ලිපි හොඳට කියවන්න.එතකොට දැනගන්න පුළුවන් $$$ හොයන හැටි. Internet එකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා.මේ ක්‍රම වලින් ලේසිම ක්‍රමය ගැන තමයි මම ඔයාලට කියල දෙන්න යන්නෙ.
      
      මේකට කියන්නෙ Paid-To-Click කියලා.මේ ක්‍රමය භාවිතා කරල ඔයාලට මාසෙට රු.50,000/=ක් විතර හොයාගන්න පුළුවන්.ඉතින් මේ හැමදෙයක්ම මම ඔයාලට කියල දෙනව.ඕගොල්ලො මේ බ්ලොග් එකේ තියෙන හැම ලිපියක්ම හොඳට කියවන්න.ඊට පස්සෙ ඒක තේරුම් අරගෙන කරන්න.ඔයාල ගොඩාක් වෙලාවට මේ බ්ලොග් එකේ දාල තියෙන link click කරල Register වෙන්න.එතකොට ඔයාලට Register ක්‍රියාවලිය නිවැරදිව හා පහසුවෙන් කරගන්න පුළුවන්. මම මෙහම කියන්න ලොකු හේතුවක් තියෙනවා.
  
         Internet කියල කියන්නෙ හොඳ වගේම බොහෝ හොරුන්ගෙ,වංචාකාරයින්ගෙ තිප්පොලක් වගේ තැනක්.website 100ක් ගත්තොත් ඇත්ත කරන දේ තියෙන්නෙ website 10 ක වගේ.ඉතින් මේ බ්ලොග් එකේ තියෙන link click කරල ගියාම ඔයාල හොරුන්ට අහුවෙන්නෙ නෑ.ඉතින් තීරණය ඔයාගෙ අතේ.  

     මම දැන් ආපු කාරනේට බහින්නම්.[සැලකිය යුතුයි:-මෙම ආරම්භක පිටුවේ කරුණු හඳුන්වා දීමක් පමණි.වැඩිදුර තොරතුරු සඳහා මෙතන Click කරන්න].Paid-To-Click වෙබ්අඩවි ගොඩක් තියෙනව.90% ක් බොරු ඒව හැබැයි මේ බ්ලොග් එකේ තියෙන්නෙ ඇත්ත ඒව.මොකද මමත් ඒවැයි වැඩකරන නිසා.එම අඩවියෙ Register වෙලා Account හදා ගත්තම එයාල අපිට Advertisements දෙනව.අපි ඒව click කරාම අපේ Account එකට සල්ලි වැටෙනව.මුලින් සුළු ගානක් වුණාට පස්සෙ ටික ටික එකතු කරල අපේ Account සාමාජිකත්වය Upgrade කරන්න පුළුවන්එතකොට අපට ලැබෙන ගාන දෙගුණ තෙගුණ වෙනව.ඒවගේම අපේ Account link එක ප්‍රසිද්ධ කරල තවත් සාමාජිකයො වැඩි කළාම අපේ Account එකට ඉබේ සල්ලි වැටෙනව.මේකට තමයි Refferals ල හොයනව කියන්නෙ.Refferals ලව Rent කරාම මාසෙට ලක්ෂයක් විතර හොයන්න පුළුවන්.ඉතින් Refferals ල rent කරගෙන අපි හැමදාම ad click කරාම මල්ල කරේ.[වැඩිදුර තොරතුරු සඳහා Neobux පිටුවට යන්න.]
   

  
සල්ලි හොයන හැටි මම පියවර කිහිපයකින් සරලව කියල දෙන්නම්


  1. මුලින්ම මේ URL එක click කරන්න Click This
  2.  Click කරාට පස්සෙ එන window එකේ Register වෙන්න  [නිවැරදි තොරතුරු යොදා පුරවන්න]
  3. email එකට ගිහින් account එක validate කරගන්න.
  4.  Account එක හැදුවට පස්සෙ Log in වෙන්න
  5.  Log in වෙලා View ads කියන button එක click කරන්න
  6. කොටු ඇතුලෙ තියෙන ads click කරල සල්ලි හොයාගන්න
  උඩ තියෙන පියවර අනුගමනය කරල නිවැරදිව Account එක හදාගන්න.හොඳට මතක තියාගන්න Account එක බොහොම ප්‍රවේසමින් හදන්න ඔනෙ මොකද එක computer එකකින් හදන්න පුළුවන් එක Account එකයි!


Account එක හදන්න දන්නැත්නම් මේ vedio එක බලන්න
Watch This Vedio 

   මුලින්ම ලබන ගාන දිහා බලලා මේ වැඩේ අතාරින මිනිස්සුත් ඉන්නව.ඉතින් ඒ අයට කියන්න තියෙන්නෙ මී හරක් කියල තමයි.දවසට ad 10 විතර click කරල පොඩි ගානක් හෙව්වත්Refferals ලව rent කරගෙන දවසට 20$ විතර හොයන්න පුළුවන්.මුලින්ම කරන්න තියෙන්නෙ මේ බ්ලොග් එකේ තියෙන විදිහට Account එක හදාගන්න.[Neobux ගැන වැඩි දුර තොරතුරු ලබාන්න Neobux පිටුවට පිවිසෙන්න.] මතක තියාගන්න ඔයාල ad click කරන තරමට තමයි සල්ලි ලැබෙන්නෙ මේ දේවල් මම කියන්නෙ 100% විශ්වාසයක් ඇතුව. මෙහෙම කරල මට ප්‍රතිපල ලැබිලත් තියෙනවා.ප්‍රශ්න මුකුත් තියෙනව නම් comment එකක් විදිහට දාල යන්න.ඔයාල දාන comment එක මේ බ්ලොග් එකේ ඉදිරි ගමනට ලොකු හයියක්.අකමැත්තක් නැත්නම් මේ බ්ලොග් එකට Join වෙන්න.තවත් ලිපියකින් ඉදිරියෙදි හමුවෙමු.

Register To Neobux Now..!

3 comments:

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

onna babo mama blog eka follower kola ...
mama samitha ..
panthiyedi kiyala dipuwata thanks..
mekath baluwa...
mulin meka patangaththe nathi nisa dukay...
ubata mama mita passe hama deyakma free kiyala dennam...
mage yuthukama iwaray..
espelin poddak chek karanna...

-Daimond Lord- said...

anne ehema thamai inna one kolla ..uba danna deval matath free kiyala deepan..mamath free kiyala denam...me blog eka puluwantharam prasidda karanna help karapan..!

Post a Comment